Tag: Slider

කුරුණෑගලින් NCC යට දරුණු ප්‍රහාරයක්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ දිනයේදී පැවැත්විණි. කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හා පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අර්ධ අවසන් පූර්ව තරග හතර පැවැත්වුණි. එම තරගවලින් ජයග්‍රහණය කළ කොළඹ ක්‍රීඩා සමාජය , SSC ක්‍රීඩා සමාජය , යුධහමුදා ක්‍රීඩා සමාජය හා කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය […]

පොලොන්නරුවේ බාලිකා පාසලකට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ

[vc_row][vc_column][vc_column_text]කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. පිති, හිස්වැසුම්, අත් ආවරණ, පා ආවරණ, ක්‍රිකට් සඳහා භාවිතා කරන අනෙක් මෙවලම් ඇතුළු උපකරණ කට්ටලයට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිතයට ගැනෙන ලණු පැදුරක්ද (මැටිං) ලබා දෙන ලද […]

ජීවන් මෙන්ඩිස්ගෙන් කඩුලු 5 ක්

[vc_row][vc_column][vc_column_text]කලුතර නාගරික පිලට එරෙහි තරගයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ලකුණු 21කට කඩුලු පහක් දවාලමින්ද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුට අමතරව මහනුවර කස්ටම් පිලට එරෙහි තරගයේදී ගාල්ල ක්‍රීඩා සමාජයේ චලන ද සිල්වා ලකුණු 23කට කඩුලු 4ක් බිද දමමින්ද සෙබස්තියනයිට්ස්ට එරෙහි තරගයේදී ටැමිල් යුනියන් පිලේ ශිරාන් ප්‍රනාන්දු ලකුණු […]

සධීරගෙන් සුපිරි ඉනිමක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ මූලික වටයේ අවසාන දිනය වූ ඉරිදා (14) තරග තුනක් තියුණු මුහුණුවරක් ඉසිලීය. මෙයින් කණ්ඩායමක් ලකුණකින් ජයගත් අතර අනෙක් කණ්ඩායම ජය ලැබුවේ ලකුණු අටකිනි. තවත් කණ්ඩායමක් පන්දුවක් පමණක් ඉතිරිය තිබියදී ජය ලැබීය. කෝල්ට්ස් පිටියේ පැවැති යුද හමුදා – සැරසන්ස් තරගයෙන් යුද හමුදාව ලකුණක ජයක් අත්කර ගත් […]

Red Bull කුසලානය IMPERIAL දිනා ගනියි

[vc_row][vc_column][vc_column_text] 2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියරේ ශූරතාවය දිනා ගැනීමට Imperial College of Business Studies (ICBS) කණ්ඩායම අද (14) සමත් වුනා. ඒ BRC පිටියේ පැවති තියුණු අවසන් මහා තරගයට පසුව CCC (Central Campus – Colombo) කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජයට පත් කරමින්. ඒ අනුව 2021 වසරේ ඕමානයේ දී පැවැත්වීමට නියමිත […]

එක්දින තරඟාවලියත් කොදෙව්වන්ට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු නැවතත් භංගත්වයට පත්කරමින් දෙවන එක්දින තරඟයත් අවසන් මොහොතේ පරාජයට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. ඒ සංචාරක ලංකා – කොදෙව් දෙවන එක්දින තරඟයදීයි. මේ අනුව තරඟයක් ඉතිරිව තිබියදී, තරඟාවලිය 2-0 ක් ලෙස කොදෙව්වන් ජයගනු ලැබුවා.   ඇන්ටිගුවාහී දැවැන්ත ඉලක්කයක් වු ලකුණු 273ක් පසුකර යමින් සිටි කොදෙව්වන්ට අවසන් පන්දුවාර තුනේදී ලකුණු 31ක් ලබාගත යුතුව […]

ඇන්ජෙලෝ මැතිව්ස් යළි දිවයිනට

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි දිවයින බලා පිටත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. මෙයට හේතුව පෞද්ගලික හේතුවක් ලෙසයි ඔවුන් දක්වා තිබෙන්නේ. ඇන්ජෙලෝ දෙවෙන තරඟයට පෙර පිටත්වේවිද නැතිද යන වග තවමත් නිළ වශයෙන් දැණුවත් කොට නැති නමුත් දෙවන තරඟයට පෙර ඇන්ජෙලෝ පිටත් වන්නේනම් දසුන් ශානකටත් […]

Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ කරලියට

[vc_row][vc_column][vc_column_text]2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියර අද (11) කොළඹ දී ආරම්භ වුනු අතර එහි දී CCC, SLIM, Imperial සහ Esoft යන කණ්ඩායම් ජයග්‍රහණ දිනා ගනිමින් අර්ධ අවසන් වටයේ සිය අසුන් වෙන් කර ගන්නා ලදි. මේ තරග හතර කොළඹ BRC ක්‍රිකට් පිටියේ දී සහ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්වුණු අතර […]

ධනුෂ්ක ගුණතිලකගේ අළුත්ම දැවී යෑම

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේදී දැවී යෑම් 9 කි. එහෙත් එදිනෙදා අප දකින ක්‍රිකට් ක්‍රීඩාවේදී අපට දැක ගැනීමට හැකිවන්නේ ඒ අතරින් කීපයක් පමණි. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි අද (10 දා) පැවැත්වෙන පළමු එක්දින තරගය අතරතුරදී ඉතාම විරළ ගණයේ දැවී යෑමක් දැක ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවිය. ඒ ධනුෂ්ක ගුණතිලකගේ දැවී යෑමයි. පන්දුව කෙළිම කඩුල්ලේ වැදීම, උඩ පන්දුවක් දී දැවී යෑම, දුවද්දී දැවී යෑම […]

කොදෙව්වෝ පෙරමුණ ගනිති!

[vc_row][vc_column][vc_column_text]ෂායි හෝප් විසින් රැස් කරන ලද විශිෂ්ඨ ශතකයත්, එවින් ලුවිස් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද සාර්ථක සම්බන්ධතාවයත් හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව අද (10 ද) ඇන්ටිගුවාහි ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් […]

නායකයෝ වැඩ පෙන්වති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සදුදා (09 වැනිදා) පැවැති තරගවලදී කණ්ඩායම් නායකයන්ගේ දක්ෂතා කැපී පෙනුණි. හලාවත මේරියන්ස් සහ මුවර්ස් තරගයේදී මුවර්ස් කණ්ඩායමේ රනිත ලියනආරච්චිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ (27/4යි) මේරියන්ස් ලකුණු 96කට දැවීගිය අතර මුවර්ස් පන්දුවට පහර දෙද්දී නායක මහේල උඩවත්ත පන්දු 45කදී හයේ පහක් හතරේ තුනක් සමඟ […]

කොදෙව්වන්ට එරෙහි අපරාජිතත්වය රැක ගැනීමේ සටන අද

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර […]

Back To Top