[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටි ප්‍රවේගාත්මක පිතිකරුවන් අතර නිතරම කියැවෙන නමක් වන දිල්ශාන් මුණවීර අද තවත් වාර්තාවක් අලුත් කිරීමට සමත් වූවේය. ඒ ජාත්‍යන්තර නොවන නමුත් විස්සයි විස්ස තත්වය ඇති තරඟ තුළ ලකුණු 2500 සහ කඩුලු 40ක් දවාගත් වේගවත්ම ශ්‍රී ලාංකිකයා වෙමින්. මීගමුව ක්‍රීඩා සමාජයේ නායකත්වය දරණ මුණවීර අද (9) බදුරෙලිය කණ්ඩායමට එරෙහි තරඟයේදී ලකුණු […]
තහනම් උත්තේජක පරීක්ෂණයෙන් කාලිංග සමත් බව වාර්තාවෙයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ධාවන ශූර කාලිංග කුමාරගේ තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ඉදිරිපත් කර තිබූ ඇපෑල ඉවත දමා ඇති බව වර්තා වේ. 2018 වසරේදී පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී කාලිංග, තහනම් උත්තේජක ලබා ඇති බවට වාර්තා විය.තමන් චූදිතයෙක් බවට […]
කොදෙව්වෝ තරගාවලිය ජය ගනී.
[vc_row][vc_column][vc_column_text]පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. ලකුණු 132 ක […]
පාපැදි සවාරියේදී, වරායෙන් පෙරලියක්
[vc_row][vc_column][vc_column_text] අද පැවැති 22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වුණා. ඒ, උණුසුම් තරග අවස්ථාවක් සියලු පාපැදි ප්‍රේක්ෂකයින්ට තිලිණ කරමින්. තරගය පුරා ක්‍රීඩක පොකුර තුළ රැඳී සිටිමින් අවසාන කිලෝ මීටර් 02 තුලදී පොකුරෙන් මිදී පෙරළියක් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත්වුණේ පිරිමි අංශයේ පළමු සහ දෙවන […]
අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ ගෙන් නව පාසල් ක්‍රිකට් වාර්තාවක්.
[vc_row][vc_column][vc_column_text]කොළඹ රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක අහන් වික්‍රමසිංහ හා මුල් පෙළ පිතිකරු සදීෂ රාජපක්ෂ එක්ව මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තාවු ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාව පසුගියදා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති තරඟයේදි අලුත් කිරීමට සමත් වුනා. අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ එක්ව ලකුණු 362 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නගා මෙම වාර්තාව […]
ටෙස්ට් සටනට පැතුම් නිස්සංකව නම් කරයි
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරු නිස්සංක, තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු […]
තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමකරයි
[vc_row][vc_column][vc_column_text]පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමතැන් ගත්තේය. එබැවින් දෙරට අතර […]
වීසා අර්බුදය නිම කරමින් දසුන් ශානක කොදෙව් දේශයට
[vc_row][vc_column][vc_column_text]වීසා බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක දසුන් ශානක ලබන 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය. නීරෝධායන කාල සීමාවට යටත්වීමට සිදුවීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන්ට අහිමි වන නමුත් එක්දින සහ ටෙස්ට් තරග සංචාරය සඳහා තරග කිරීමේ අවස්ථාව ඔහුට උදාවනු ඇත. […]
කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නාගේ ගෞරවය රොස්කෝ තටිල්ට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන දින (මාර්තු 5) පැවැති තරග වලදී මීගමුව කණ්ඩායමේ රොස්කෝ තටිල් මෙවර තරග වාරයේ කඩුලු 5 ක් දවා ගන්නා ලද පළමු පන්දු යවන්නා බවට පත්විය. බී. ආර්. සී. පිලට එරෙහිව පැවැති තරගයේදී දක්වන ලද මෙම දක්ෂතාවය හේතුවෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට මීගමුව කණ්ඩායමට […]
JAT Holdings ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි
[vc_row][vc_column][vc_column_text]2021 මාර්තු 04, කොළඹ: ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම 2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි. මුළුමනින්ම දේශීය […]
ශ්‍රී ලංකාවට පරාජයක්, අකිලට හයේ හයක් සමග කඩුලු ත්‍රිත්වයක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමෙහි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත් විය. කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් පළමුව පන්දු යැවූ අතර බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් කෙවින් සින්ක්ලෙයාර්, ශ්‍රී ලංකාව වෙනුවෙන් අශේන් බණ්ඩාර සහ පැතුම් නිශ්ශංක විස්සයි-20 වරම් […]
අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය. ලකුණු 132 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 3 ම දවා ගනිමින් අකිල මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය. සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී […]