[vc_row][vc_column][vc_column_text]සෑම දිස්ත්‍රික්කයකම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවන මහනුවර මහයියාව වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ඊයේ (14) දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. එහි පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා විසින් ආසියානු මට්ටමේ රිදී පදක්කමක් ලබා ගැනීමට හැකි අන්දමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ මෙම පුහුණු මධ්‍යස්ථානය දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර අංග […]
LPL විස්තර විචාරයට නම් දැරූ විචාරකයෝ එති
[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි.පී.ජී. ආයතන පියවර ගෙන තිබේ. සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව […]
LPL ගැන මිකී ආතර්ගේ විශ්වාසය
[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ගුණාත්මක බවින් යුත් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව පුරවමින්, ‘ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල පිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව පවසන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙකී තරගාවලිය හරහා දක්ෂතාවලින් හෙබි තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට මෙන්ම […]
ක්‍රීඩකයින් 22ක් පුහුණු කඳවුරක් සදහා නුවර යයි
[vc_row][vc_column][vc_column_text]ලබන දෙසැම්බර් මස අග භාගයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් මෙම නොවැම්බර් මස 13 වැනිදා සිට විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම සංචාරය සඳහා නම් කරන ක්‍රීඩකයින් 22 ගෙන් සමන්විත පුහුණු සංචිතය දින 10 ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර […]
ශ්‍රී ලංකා රග්බි ආනාගතය සුබ අතට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් සහ ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් ඊයේ දින පැවැත්විණි. මෙම හමුවේදී ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඉදිරි සැලසුම් පිලිබඳව සාකච්ඡා විය. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි සැලසුම් *සුපර් 7 තරඟාවලිය නැවත ආරම්භ කිරීම. * ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණය කිරීම. *නව පළාත් තරගාවලියක් ඇරඹීම. *ඉහළ දක්ෂතා රග්බි 7 […]
යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට පියවර.
[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (09) උදෑසන යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමට එක්විය. ක්‍රීඩකයෙක් ලෙස තමාට මෙහි ඇති අඩුපාඩු පිළිබද අවබෝධයක් ඇති බවත්, ඉදිරි වසර කීපය තුළ මෙහි සංවර්ධන කටයුතු අවසන් කර ක්‍රීඩාවට යෝග්‍ය අයුරින් නිර්මාණය කරන බව පැවසීය. එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අපි බලාපොරොත්තු වන ආකාරයට ක්‍රීඩාවේ […]
එල් පී එල් හම්බන්තොටදී ! සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොළ එළියක් !
[vc_row][vc_column][vc_column_text]එල් පී එල් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා රජයේ අනුමැතිය ලැබී තිබේ. නියම වූ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව තරගාවලිය පැවැත්වීම නිසා, නියම වූ පරිදි අදාළ (නොවැ 21වැනිදා ) දිනයට තරගාවලිය පැවැතිවීමට නොහැකි වුවත් හැකි ඉක්මනින් තරගාවලිය පැවැත්විය හැකි බව තරගාවලියේ අධ්‍යෂක රවීන් වික්‍රමරත්න මහතා පැවසුහ. මෙම රැස්වීමෙන් පසුව තරගාවලියේ සියලුම තරග සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් […]
Sanath Jayasuriya’s ICC imposed ineligibility period ends
[vc_row][vc_column][vc_column_text]Sanath Jayasuriya – I am happy to announce that, the ICC ACU, has informed me that the terms of my agreed sanction have been met and my period of ineligibility has concluded. I am now, therefore, re-eligible to participate or be otherwise involved in the game of Cricket. I reiterate the fact that I have […]
හම්බන්තොට ද පිටරට ද ? හෙට පස්වරුවේ අවසන් තීරණය !
[vc_row][vc_column][vc_column_text]සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග හෙට පස්වරු 3ට පැවෙත්වෙන රැස්වීමෙන් අනතුරුව එල් පී එල් විසිසයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි කටයුතු සැලසුම් කරන බව තරගාවලියේ අධ්‍යෂක රවීන් වික්‍රමරත්න මහතා පවසයි. තරගාවලිය හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින වීසා අපේක්ෂිත ක්‍රීඩකයන් , නිෂ්පාදන කණ්ඩායම් සහා සෙසු පාර්ශ්වයන් 140කගේ ලැයිස්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර […]
ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරය
[vc_row][vc_column][vc_column_text]ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ලබන මස ආරම්භ වීමට නියමිත තරගාවලියේ කාලසටහන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 4ක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වන අතර ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරමින් පළමු එදින තරගය නොවැම්බර් මස 27 වනදා සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. විස්සයි විස්ස තරගාවලිය දෙසැම්බර් මස […]
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයකට එක්වීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කොට ඇත. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් හා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය සාම්ප්‍රදායික බොක්සිං දිනයට පැවැත්වීමට නියමිත අතර එම තරගය දෙසැම්බර් මස 26වනදා සිට 30වනදා දක්වා සෙන්චූරියන්හිදීද දෙවන ටෙස්ට් තරගය […]
බොක්සිං දින ටෙස්ට් තරගයක් සදහා ශ්‍රී ලංකා පිල මාන බලයි !
[vc_row][vc_column][vc_column_text]COVID-19 වසංගතය පැතිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව මේ වසර අගදී දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට මාන බලයි. ඒ බොක්සිං දින ටෙස්ට් තරගයක් සමගය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, මෙම සංචාරය සඳහා ස්ථාන තහවුරු කර නොමැති නමුත් බොහෝ දුරට බොක්සිං දින ටෙස්ට් තරගය ඩර්බන් හෝ පෝර්ට් එලිසබෙත් හිදී පැවැත්වෙන බවයි. […]