Tag: Slider

දකුණු අප්‍රිකා එංගලන්ත තරඟාවලිය ලංකා ප්‍රිමියර් ලීගයට හරස් වෙයි ?

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් දකුණු අප්‍රිකානු රජයේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් මෙම තරග සංචාරය නොවැම්බර් මස 27වනදා සිට දෙසැම්බර් මස 9වනදා තෙක් පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් වූ අතර කොවිඩ් රෝගී තත්වයන් හේතුවෙන් මාර්තු මසින් පසුව […]

LPL ගැන ක්‍රීඩා ඇමැති තැබූ බ්ලොග් සටහන

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට මෙන්ම ක්‍රීඩාව ඔස්සේ ගෝලීය සිතියම තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) තරගාවලිය ශක්තිමත් පදනමක් වනු ඇති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි. “ලංකා ප්‍රිමියර් ලීග් 2020 : දේශීය ක්‍රීඩකයින්ගේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ‘හෙල්මට්’ සහකරු – ‘මසුරි’

[vc_row][vc_column][vc_column_text]එක්සත් රාජධානිය මුල් කරගත් ප්‍රකට ක්‍රිකට් ආරක්ෂිත හිස් වැසුම් (Helmet) නිෂ්පාදන ආයතනයක් වන මසුරි ගෲප් ලිමිටඩ්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිල ආරක්ෂිත හිස් වැසුම් සහකරු ලෙසින් සහයෝගීතාවයකට එළැඹ සිටියි. 2020 අගෝස්තු මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන බහු වාර්ෂික ගිවිසුම යටතේ ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ […]

එල් පී ල් කණ්ඩායම් එලියට

[vc_row][vc_column][vc_column_text]බොහෝ දෙනා බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) වෙන්දේසිය අද සාර්ථක අයුරින් අන්තර්ජාල මගින් සිදුවිය. එක් කණ්ඩායම් 5 න් ක්‍රීඩකයන් 20 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය සමත්වූහ. යම් කණ්ඩායම් ක්‍රීඩකයින් තෝරා නොගත් ස්ථාන සදහා නොවැම්බර් 1 වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම තේරීම් අවසන් කළ යුතුය බව එල් පි ල් තරගාවලියේ අධ්‍යක්ෂ සහා ශ්‍රී […]

පෝලන්තයේ ලෝක අර්ධ මැරතන් තරගයේ අතරමඟින් හිරූනි ඉවත්වෙයි

[vc_row][vc_column][vc_column_text]එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රීලංකා කාන්තා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජයරත්න පෝලන්තයේ පැවති ලෝක මලල ක්‍රීඩා අර්ධ මැරතන් ශූරතාවලියේ ගිඩ්නියා 2020 තරගාවලියේදී බලාපොරොත්තු සුන් කර ගත්තාය. 29 හැවිරිදි හිරුනී පළමු කිලෝමීටර් 5 අවසානයේ මිනිත්තු 17.50 ක් සහ කිලෝමීටර් 10 සීමාව අවසානයේ 37.19 ක කාලයක් වැය කළාය. ඇය කිලෝමීටර් 15 සීමාව 57.28 ක කාලයක් සමඟ අවසන් කර ඇති […]

DIMO Southern Warriors clinch inaugural Army Commander’s T20 league 2020 Trophy

[vc_row][vc_column][vc_column_text]The inaugural Sri Lanka Army Commander’s T20 League tournament concluded on the 17th October 2020 at the SLAOC Grounds, Dombagoda with DIMO Southern Warriors emerging victorious.  DIMO Southern Warriors beat Super Fashion Northern Warriors by 9 runs in an exciting game which swung in favor of both sides throughout the match. DIMO Southern Warriors who […]

“යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධාන කරන ලද “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය. ඒ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 09 කින් පරාජය කරමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් […]

LPL ලාංඡනය එළි දක්වයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් හෙවත් IPG ආයතනය අද (17 වැනිදා) පස්වරුවේ පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන […]

Entries called for NSSF National Rifle and Pistol Championship 2020

[vc_row][vc_column][vc_column_text]The National Shooting Sports Federation of Sri Lanka (NSSF) has set the dates to host its first major event for this year despite uncertainty caused by the spike in the COVID-19 cases.After vigilantly observing the situation for nearly seven months, the NSSF hopes to conduct at least the most important events for the year. The […]

මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කීර්තිධරයන් අතරට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිකට් පිටියේ තවමත් දස්කම් අතර සිටින ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් පිලේ මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කීර්තිධරයින් අතරට පසුගියදා එක්විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ මේජර් දිනේෂ් චන්දිමාල් ගේ සේයාරුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ක්‍රිකට් කමිටු සභාපති […]

Back To Top