Tag: Slider

කාන්තා විස්සයි 20 අභියෝගය සඳහා බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්

[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් 4 සිට 9 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 තරගාවලියට බංග්ලාදේශයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතයි. අගෝස්තු මාසයේදී බී.සී.සී.අයි විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තරඟාවලිය දැනට ක්‍රියාත්මක ඉන්දියානු ප්‍රිමියර් ලීග් (පිරිමි තරඟ) ක්‍රීඩා පිටියේ සතිය තුළදී පැවැත්වෙන අතර […]

යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ! ජාතික ක්‍රීඩකයින් 16 දෙනෙක් !

[vc_row][vc_column][vc_column_text]යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 5 වන දින ආරම්භ වීමට නියමිතයි. ඒ කණ්ඩායම් හතරකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වන අතර දින 12 ක් තුළ තරග 13 පැවැත්වෙන අතර අවසන් තරගය ඔක්තෝබර් 17 වනදා අනුරාධපුර සාලියාපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලුම කටයුතු මෙවනවිට සකස්වී අවසානයි. යුධ හමුදා කමාන්ඩර් ලීග් සමාරම්භක […]

Red Bull Joins Sri Lanka Cricket as the Official Energy Drink Partner

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket wishes to announce the signing of Red Bull, the world renowned Energy Drink firm as the ‘Official Energy Drink Partner of Sri Lanka Cricket’. The 03-year agreement to this effect was signed and exchanged between Sri Lanka Cricket and Red Bull on the 31st of August 2020. During the partnership period, Red […]

Lanka Premier League commencement date readjusted to meet ‘Quarantine Requirements’

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket (SLC) decided to readjust the commencement date of the ‘Lanka Premier League’ (LPL) in order to ensure that participating players have adequate time to meet ‘Quarantine Requirements,’ as per the Government’s health regulations. Accordingly, the commencement of the LPL, which was scheduled to start on the 14th of November 2020 will be […]

ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක දිනය වෙනස්වේ

[vc_row][vc_column][vc_column_text]රජයේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව සහභාගී වන ක්‍රීඩකයින්ට ‘නිරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහා ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) ආරම්භක දිනය නැවත සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තීරණය කොට ඇත. ඒ අනුව 2020 නොවැම්බර් 14 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ එල්පීඑල් ආරම්භ වන්නේ 2020 නොවැම්බර් මස 21 වෙනිදින දක්වා කල් […]

සකුන සහ අම්ෂි දක්ෂතම ක්‍රීඩකයින් අතර පෙරමුණගනී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට සමත්ව සිටිති. නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සකුණ තරග 4 කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72 ක් රඳවා ගනිමින් […]

Lakshitha, King of National Surfing

[vc_row][vc_column][vc_column_text]Lakshitha Madushan from Weligama SC took the major honours by winning both the Arugambay edition and overall National title with 3,000 points at the Surfing Open/National Championship series finale held in Arugambay over the weekend. Exciting finals were held throughout yesterday – which incidentally also marked World Tourism Day. The Arugambay tourism-based economy which faced […]

සිලොන් ක්‍රිකට් පදනම අඩු පහසුකම් සහිත පාසල් සදහා අතහිත!

[vc_row][vc_column][vc_column_text]සිලොන් ක්‍රිකට් පදනම අඩු පහසුකම් සහිත පාසල් සදහා වාර්ෂිකව ලබාදෙන ක්‍රිකට් භාණ්ඩ ප්‍රදානය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් කුලසේකර, චාමර කපුගෙදර, සිලොන් ක්‍රිකට් පදනමේ සාමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 25වෙනිදින ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදුවිය. සිලොන් ක්‍රිකට් පදනමේ මෙම සත් […]

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් සංචාරය අත්හිටුවයි

[vc_row][vc_column][vc_column_text]නිරෝධායන අවශ්‍යතා සම්බන්ධයෙන් BCB සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වූ සාකච්චාවකින් පසු බංග්ලාදේශ ශ්‍රී ලංකා සංචාරය යළිත් කල් දමා තිබේ. සති දෙකක සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ මණ්ඩල දෙක අතර ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි විය. ක්‍රීඩකයන් ඔවුන්ගේ හෝටල් කාමරවලට පමණක් සීමා කර තිබිය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කිරීම මුලික […]

අවු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය උණුසුම්වේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග පහේ දී ම වර්ෂාව සහ ඇඳිරි කාලගුණය අභිභවමින් කණ්ඩායම් පහක් ම සම්පූර්ණ ජයග්‍රහණ (ඩක් වර්ත් ක්‍රමය නොමැතිව) අත්කරගැනීමට සමත්විය. මේ තරග පහ ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු අතර, ගාල්ල-කුරුණෑගල තරගයේ දී පමණක් ගාල්ල කණ්ඩායම ලකුණු 250 ඉක්මවා ලකුණු 260ක් […]

Back To Top