Tag: Slider

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ලකුණු 65කින් එංගලන්තය පරදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ෂාරුජාන් ෂන්මුගනාතන්, මහිත් පෙරේරා හා දිනුර අබේවික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කිරීමෙන් තරග 3කින් […]

එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එන්.සී.සී, සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත්වී සිටිති. අවසන් පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී බී.ආර්.සී, සහ එන්. සී. සී. අතර තරගය කාසියේ වාසිය මත අවසන් මහ තරග අවස්ථාව තීරණය කෙරිණි. එහිදී කාසියේ වාසිය […]

LPL පස්වැන්නට ‘පවර් බ්ලාස්ට්‘ එක්වෙයි

ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත. සෑම ඉනිමකටම 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී යොදාගනු ලබන මෙම ‘පවර් බ්ලාස්ට්‘ විශේෂාංගය එක් කිරීමේදී සිදුකෙරෙන්නේ යාර […]

සිල්වර්වුඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ලෙසින් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ලික හේතූන් මත තමා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කර සිටියි. “ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ් උදවිය සමග දැඩි සංවාදයකින් පසු මේ තීරණය ගත්තේ .මම නැවත ගෙදර ගිහිල්ලා ඔවුන් […]

නදීෂා ලේකම්ගේ ඔලිම්පික් සිහිනයට ලං වෙද්දී යුපුන් යළිත් ආබාධයට ලක් වෙයි

102වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය අද දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනයේදී වැඩි කතාබහට ලක් වූ තරග ඉසව්වන් බවට පත් වූයේ කාන්තා හෙල්ල විසිකිරීම, පිරිමි මීටර් 100 සහ 400 යි. අද උදෑසනම පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 55.77ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා. මෙම දක්ෂතාවත් සමගින් […]

ශ්‍රි ලංකා යෞවනයන් පුහුණු තරගයේදී විශිෂ්ට දස්කම් අතරට

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් යොවුන් කණ්ඩායම අතර පැවති පුහුණු එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ කඩුලු 4කින් එම තරගය ජයග්‍රහණය කරමින්. තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඔවුන් පන්දුවාර 48 එක් පන්දුවක් අවසානයේ සියලු […]

මහේල ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ උපදේශක තනතුරෙහි කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් වාහම ක්‍රියාත්මක පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජයවර්ධන මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සැලකියයුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට දායකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රීයකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවෙ ලංකා […]

ඩී එස් ක්‍රීඩකයන් ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කරයි.

ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන සතියට අදාළ තරග රැසක් ඊයේ සහ අද දිනයේදී පැවැත්විණි. පළමු කොටසේ තරග 8ක් ගෙවුණු සතියේ දී සාර්ථකව නිමා වද්දී පෙරලිකාර ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත් වීම වැඩි කතාබහට ලක් විය. ගෙවුණු සතියේ පැවති තරග අතුරින් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමගින් තරග වැදුනේ මහනුවර […]

විශ්මිගේ අර්ධ ශතකයත් කවිෂාගේ අගනා පන්දු යැවීමත් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින්. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා […]

ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි

ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ […]

Back To Top