[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් රැස් කළා. ශෆාලි වර්මා ලකුණු 45 යි. පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී […]
බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 තරග සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරියව කැඳවීමට තීරණය කර තිබේ. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙන […]
Sri Lanka T20I squad announced – No Bhanuka Rajapaksa
[vc_row][vc_column][vc_column_text]The Minister of Education, Sports and Youth Affairs Dullas Alahapperuma approved the following 15 member National Squad to take part in the upcoming T20I Series vs West Indies. 1.) Lasith Malinga – Captain 2.) Avishka Fernando 3.) Kusal Janith Perera 4.) Shehan Jayasuriya 5.) Niroshan Dickwella 6.) Kusal Mendis 7.) Angelo Mathews 8.) Dhananjaya De […]
කොදෙව්වන්ට සිව්වැනි වරටත් මෙරටදී තරගාවලි එක්දින තරගාවලි පරාජයක්
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161 දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමි වීම විශේෂත්වයක්. තරගාය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 2017 වසරේ ජූලි මාසයෙන් පසුව එම ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් පැවැති පළමු […]
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඉන්දියාවට ජය
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පර්ති හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 142 ක් රැස් කළා. ෂෆාලි වර්මා ලකුණු 39 ක් රැස් කළ අතර ජෙමී රොඩ්‍රිගස් ලකුණු 34 යි. පන්දු යැවීමේදී සල්මා කටූන් සහ පැනා […]
දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන්ද අමිහිරි පරාජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලකුණු අතරට නොපැමිණීමත්, දුර්වල පන්දු රැකීමත් මෙම තරගය පරාජය වීමට ප්‍රධානතම හේතුවයි. තරගය ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කණ්ඩායම […]
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට සාර්ථක ආරම්භයක්.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පර්ත්හිදී. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාන එංගලන්තයට ලබා දුන්නා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. නැටලි ෂිවර් ලකුණු 50 යි. එමී ජෝන්ස් ලකුණු […]
දෙවැනි 20 යි 20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට
[vc_row][vc_column][vc_column_text]සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි 20 යි 20 තරගය පැවැත්වුණේ පෝර්ට් එලිසබත්හිදී. තරගයේ කාසියේ වාසිය ජය ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158 ක්. වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටන් ඩි කොක් පන්දු 47 […]
මහනුවර කණ්ඩායමට තවත් ජයග්‍රහණයක්
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර සහ සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීයි. තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට සමත් වුණේ මහනුවර කණ්ඩායමයි. ඔවුන් පළමු අර්ධයේදී ලකුණු 10 ක් රැස් කළේ උත්සාහක දිනුම් 2 ක් සාර්ථක කර ගනිමින්. ප්‍රතිවාදී සී ආර් ක්‍රීඩකයින් පළමු අර්ධයේදී ලකුණු 3 ක් රැස් කළා. දෙවැනි […]
අන්තර් සමාජ රග්බි පිටියේදී පොලිස් , සී එච් සහ හැව්ලොක්ස් ජය වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]පොලිස් කණ්ඩායම මෙම සතියේදී තරග වැදුනේ යුධ හමුදා කණ්ඩායමට එරෙහිවයි. එම තරගය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ පළමු අර්ධයේදී කැපී පෙණෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් පළමු අර්ධයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33 ක්. ප්‍රතිවාදී යුධ හමුදා කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ […]
තායිලන්තය පරදා කොදෙව් ක්‍රීඩිකාවන් ජය වාර්තා කරයි.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් සහ තායිලන්ත කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පර්ත්හිදී. කාසියේ වාසිය දිනූ තායිලන්ත ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔහුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 79 ක්. නැපට් කොන්චාරොඑන්කායි ලකුණු 33 ක් රැස් කළා. නරිමෝල් චයිවායි ලකුණු 13 […]
පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
[vc_row][vc_column][vc_column_text]කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව කොදෙව් ඉනිම ආරම්භ කළේ ශායි හෝප් සහ සුනිප් ඇම්බ්‍රීස්. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 10 ක් වන විට ඇම්බ්‍රිස් ලකුණු 3 කට දැවී ගියා. […]