Tag: Slider

ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික කුසලානයේදී ශ්‍රී ලංකාවට තෙවන තැන

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates Sevens Trophy රග්බි තරගාවලිය ඔක්තෝබර් මස 04 සහ 05 යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වුණා. මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් එක්වද්දී ශ්‍රී ලංකාව තරග බිමට අවතීර්ණ වුණේ C කාණ්ඩය යටතේයි. ඊයේ දිනයේ දී පැවති මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී […]

ආසියානු ශූරියන් පිට පිට දෙවන තරගයත් පරාජයට පත් වෙයි

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරඟය අද සාජා හිදී පැවැත්වුණා. ඒ පසුගිය වර ලෝක ශූරියන් ලෙසින් කිරුලු දැරූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. මෙම තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පිත්ත අතට ගන්නට තීරණය කළා. නමුත් පෙර තරගයේදී මෙන්ම අද දිනයේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු […]

ශ්‍රී ලංකාව ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates සත්සාමාජික රග්බි තරගාවලිය අද(04) දිනයේදී ආරම්භ වුණා. අද සහ හෙට යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් තරග බිමට අවතීර්ණ වුණා. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩය යටතේ තරග බිමට පිවිසියා. මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට […]

ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන ගමන පරාජයකින් ඇරඹෙයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය වෙනුවෙන් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ වුණා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. සාජා හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස තුළ සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට […]

Moose Clothing launches Sri Lanka Team Jersey for the ICC T20 Women’s World Cup

Moose Clothing, the Official Cricket Clothing Partner of Sri Lanka Cricket, today launched the Sri Lanka Team Jersey for the ICC T20 Women’s World Cup. The jersey was handed over to National Women’s Team Captain Chamari Athapatthu before the team’s departure to the World Cup. The handing over took place at the SLC Headquarters with […]

ශ්‍රී ලංකා යෞවනියෝ ජයග්‍රහණයකින් තුන්කොන් සටන අරඹති

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන යොවුන් තුන්කොන් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ නවසීලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 69ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනිමින්. බ්‍රිස්බේන්හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායිකා මනුදි නානායක්කාර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස […]

Back To Top