Tag: Slider

ස්ටීව් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිකරණය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවති ඔස්ට්‍රේලියාව අතර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.. මෙම තරගය මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු150 ක් ලබා […]

නුපුරුදු විස්සයි විස්ස ප්‍රතිඵලයක් පෙන්වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ සුපුරුදු ප්‍රතිචාරය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ කළ අසාර්ථකම තරග සංචාරය නිමා කරමින් අද අළුයම් කාලයේ දිවයිනට ලගා විය..ක්‍රීඩකයන්ගේ දක්ශතාවයන් පිළිබඳව මතකයේ තබා ගත යුතු කිසිවක් එම සංචාරයේදී නොතිබුණද සුපුරුදු පරිදි එක් මතකයක් පමණක් නැවතත් අලුත්විය. ඒ ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු දිරි ගැන්වීමය. ඇඩිලේඩ් හීදී පැවති ප්‍රථම තරගයෙන් ලද දරුණු  පරාජයෙන් පසුව දෙවන තරගය  පැවති […]

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]නේපාලයේ කත්මණ්ඩු නුවරදී ලබන මස පළවන පළවනදා ආරම්භ වීම්ට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලළ ක්‍රීඩා සංචිතය අනුමත කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 55 දෙනෙකු ඇතුළත් අතර මෙහි පිරිමි කණ්ඩායම ක්‍රීඩකයන් 32කු හා කාන්තා කණ්ඩායම ක්‍රීඩිකාවන් 23 දෙනෙකු ඇතුළත් වන පරිදි නම් […]

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන නිකුත් වේ

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ජයග්‍රහණය ලබාදීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහා තරගයේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පරාජයට පත්කරමිනි. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර […]

ශකීබ් ට මොකද උනේ??

[vc_row][vc_column][vc_column_text]තිස් දෙහැවිරිදි බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියනවා.. ඒ ඔහුට තරඟ පාවාදීම සම්බන්ධයෙන් බුකී කරුවන් කළ යෝජනාවන් පිළිබඳව අන්ත‍ර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීමේ චෝදනා යටතේයි. ඔහුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා තුනක් යටතේ වරදකරුවකු කොට තිබෙනවා.එම චෝදනා තුන වන්නේ […]

හර්ෂිතා මාධවීගේ නායකත්වයේ ඉනීම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”32419,32420,32421,32422″][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා නැඟී එන කණ්ඩායම හා බංගලදේශ කාන්තා නැගී එන කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිවිය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 48.3කදි සියල්ලන්ම දැවී ලබා ගත්තේ ළකුණු 127ක් පමණි. මෙහිදී මොස්ට්‍රි පමණක් සාර්ථක වෙමින් ළකුණු […]

Sri Lanka vs Australia 1st T20I – 2019 | Sri Lanka tour of Australia

[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 1st T20 – 2019 Skipper Malinga won the toss and elected to field first. Things started off well with both Pradeep and Malinga bowling good lines and lengths. But, once Finch and Warner assessed conditions, Lankan bowlers had no answer. Kasun Rajitha, who bowled well in the warm up was taken to […]

අබුඩාබි T 10 තරගාවලියට මේ දක්වා අපෙන් එකොළහක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස 15 වදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T 10 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව මේ වනවිට 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තරගාවලියට එක්වූ නවතම ක්‍රීඩකයා වන්නේ 21 හැවිරිදි කෙවින් කොත්තිගොඩ යි. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට බොහෝ සෙයින් සමාන බැවින් ඔහු පිළිබඳව […]

Sri Lanka vs Australia 1st T20 – Warner Century takes Aussies to 233

[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 1st T20 – Match Report It was an horrible day with the ball for the visiting lions as the ball flew all around the park. Australians put together a dominating batting performance in the Sri Lanka vs Australia 1st T20  at Adelaide. Skipper Malinga won the toss and elected to field […]

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස ගැටුම!

[vc_row][vc_column][vc_column_text]කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරයි! ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා තරග තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ ඇඩිලේඩ් හිදී පැවෙත්වෙන පළමු තරඟයේ කාසිය වාසිය දිනා පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කලේය. අද දින කණ්ඩායමේ උප නායක නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර එයට අමතරව අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය සහ ලහිරු කුමාර […]

Back To Top