Tag: Slider

කාන්තා 20 – 20 ලෝක කුසලානය ඉලක්ක කොටගෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේ පෙබරවාරි මස 21 වනදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කොටගෙන සුපිරි පළාත් 20 – 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබෙනවා. පළාත් 4ක් නියෝජනය වන ආකාරයට කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය කොළඹ සිංහල ක්‍රීඩා සමාජය ක්‍රීඩා පිටියේ (SSC) නොවැම්බර් මස 24 වන […]

ආසියානු නැගීඑන ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වේ

[vc_row][vc_column][vc_column_text]රටවල් 8ක සහභාගීත්වයෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ආසියානු නැගිඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලිය හෙට බංගලාදේශයේ දී ආරම්භ වීමට නියමිත වේ..ආසියාවේ ටෙස්ට් වරම් දිනූ රටවල් පහට අමතරව නේපාලය,හොංකොං හා ඕමානය යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින්ද ,ඇෆ්ගනස්තානය ශමියුල්ලා ශෙන්වාරි විසින්ද, නජ්මුල් ශැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමද , අසීස් ඛාන් හා රවී […]

මෙන්ඩිස්ගේ ලෝක වාර්තාව චහාර් සතු කරගනිමින් ඉන්දියාව තරගාවලි ජයක් ලබයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර තීරණාත්මක තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟය අද නාග්පූර්හීදී පැවැත්වුණි. ප්‍රථම තරගයේ ජයග්‍රහණය බංගලාදේශයට හිමිවූ අතර දෙවන තරඟය ඉන්දියාව ජයගත් හෙයින් අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරඟාවලි ජයග්‍රහණය හිමිවීමට නියමිතව තිබුණි. මෙම තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනාගත් බංගලාදේශ නායක මහමදුල්ලා රියාද් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුනි.එම තීරණයට […]

නිපුන්ගේ නායකත්වයේ ඉනීම හා තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාව පරාජයකින් ගැලවෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පැරදුමකින් තොරව අවසන් විය.. තරගයෙ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 184ක් පමණි.එයට පිළිතුරු ලෙස […]

ස්ටීව් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිකරණය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවති ඔස්ට්‍රේලියාව අතර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.. මෙම තරගය මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු150 ක් ලබා […]

නුපුරුදු විස්සයි විස්ස ප්‍රතිඵලයක් පෙන්වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ සුපුරුදු ප්‍රතිචාරය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ කළ අසාර්ථකම තරග සංචාරය නිමා කරමින් අද අළුයම් කාලයේ දිවයිනට ලගා විය..ක්‍රීඩකයන්ගේ දක්ශතාවයන් පිළිබඳව මතකයේ තබා ගත යුතු කිසිවක් එම සංචාරයේදී නොතිබුණද සුපුරුදු පරිදි එක් මතකයක් පමණක් නැවතත් අලුත්විය. ඒ ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු දිරි ගැන්වීමය. ඇඩිලේඩ් හීදී පැවති ප්‍රථම තරගයෙන් ලද දරුණු  පරාජයෙන් පසුව දෙවන තරගය  පැවති […]

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]නේපාලයේ කත්මණ්ඩු නුවරදී ලබන මස පළවන පළවනදා ආරම්භ වීම්ට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලළ ක්‍රීඩා සංචිතය අනුමත කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 55 දෙනෙකු ඇතුළත් අතර මෙහි පිරිමි කණ්ඩායම ක්‍රීඩකයන් 32කු හා කාන්තා කණ්ඩායම ක්‍රීඩිකාවන් 23 දෙනෙකු ඇතුළත් වන පරිදි නම් […]

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන නිකුත් වේ

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ජයග්‍රහණය ලබාදීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහා තරගයේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පරාජයට පත්කරමිනි. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර […]

ශකීබ් ට මොකද උනේ??

[vc_row][vc_column][vc_column_text]තිස් දෙහැවිරිදි බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියනවා.. ඒ ඔහුට තරඟ පාවාදීම සම්බන්ධයෙන් බුකී කරුවන් කළ යෝජනාවන් පිළිබඳව අන්ත‍ර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීමේ චෝදනා යටතේයි. ඔහුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා තුනක් යටතේ වරදකරුවකු කොට තිබෙනවා.එම චෝදනා තුන වන්නේ […]

හර්ෂිතා මාධවීගේ නායකත්වයේ ඉනීම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”32419,32420,32421,32422″][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා නැඟී එන කණ්ඩායම හා බංගලදේශ කාන්තා නැගී එන කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිවිය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 48.3කදි සියල්ලන්ම දැවී ලබා ගත්තේ ළකුණු 127ක් පමණි. මෙහිදී මොස්ට්‍රි පමණක් සාර්ථක වෙමින් ළකුණු […]

Back To Top