Tag: Slider

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරගාවලියකට

[vc_row][vc_column][vc_gallery type=”flexslider_slide” interval=”3″ images=”29065,29063,29064″][vc_column_text]ලබන වසරේ පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මේ මස 20වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිහිය. මේ සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග එක්දින තරග තුනකටත් 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය. 20-20 තරග තුන සිඩ්නි නගරයේත් […]

අකිල ධනංජයට වසරක් ක්‍රිකට් තහනම්!

[vc_row][vc_column][vc_column_text]දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවීරෝධි බව පරීක්ෂණ වලින් අනතුරුව දෙවන වරටත් තහවුරු වූ නිසා සිය ඉරියව්ව නැවත නිවරදි කරගන්නා තුරු මාස 12ක කාලයක් අන්තර්ජාතික තරග සඳහා සහභාගී වීමට තහනමක් පනවා තිබේ. අගෝස්තු මස 14-18 දිනයන්හිදී නවසීලන්තය සමග ගාල්ල ටෙස්ට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව යලිත් වරක් අකිලගේ ඉරියව්ව පිළිබඳ […]

වොලිබෝල් කිරුළ බස්නාහිරට සහ වයඹට

[vc_row][vc_column][vc_column_text]45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගවලිය නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, එහි අනුශුරතාව සබරගමුව පළාත. කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත් අතර එහි අනුශුරතාව බස්නාහිර පළාත. සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි අංශයේ පැවති අවසන් තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් කන්ඩායම […]

“SLT Speed Up Cycle Sawariya-2019” in September

[vc_row][vc_column][vc_column_text]The National information and communications technology solutions provider and the leading broadband and backbone infrastructure provider in the country, Sri Lanka Telecom PLC proudly announces that the much acknowledged SLT Speed-Up Cycle Sawariya is scheduled to be held from 24th to 28th September 2019, for the 4th successive year. This national cycle race was first […]

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ ශූරයන් හෙට්ටිඅරාචි සහා තිසේරා

[vc_row][vc_column][vc_column_text]45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ තරග පුරා දින දෙකක් මුළුල්ලේ පොලොන්නරුව අධ්‍යාපන විද්‍යා පීඨ ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැත්වින. මේ සදහා ශ්‍රිලංකාවේ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභගී වූ අතර අද දින (2019.09.16) එහි අවසන් තරග නිමාවට පත්විය. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකය හා ක්‍රීඩිකාව යන සම්මාන දෙකෙහිම හිමිකාරීත්වය වයඹ පළාතට හිමි වීම විශේෂ කොට […]

මාලිගේ වික්‍රමයන් මැද තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගයෙන් ලකුණු 37ක විශිෂ්ඨ ජයක් වාර්තා කලේය. පන්දුවෙන් අති විශිෂ්ඨ දස්කම් දැක් වූ ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් සමගින් පන්දු 4ක දී කඩුලු 4ක් දවාගෙන වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දවසක් සනිටුහන් කිරීමට සමත් විය. තරගාවලියේ පිට පිටම 3 වන වතාවටවත් කාසියේ වාසිය දිනූ […]

විස්සයි විස්ස පළමු ගැටුමේ ජය නවසීලන්තයට

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තතේ ශ්‍රී ලංකා සංචාරයේ විස්ස විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස අන්තර්ජාතික තරගය ඊයේ දින නුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවති අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ටිම් සවුතී ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම ඵල රහිත ඉනිමක් බවට පත් වෙමිනි. ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග […]

ආසියානු කුසලාන අවූ 19න් නායකත්වය නිපුන් ධනංජය

[vc_row][vc_column][vc_column_text]8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්වුහ. එහි නායකත්වය වෙන්නපුව ශාන්ත. ජෝසප් වාස් විදුහලේ නිපුන් ධනංජය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහුගේ උපනායකත්වය කොළබ රජිකිය විදුහලේ කම්ල් මිෂාර හට ලැබී ඇත. ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 […]

ශ්‍රී ලංකාවට තවත් පරාජයක් අත් කර දෙමින් නවසීලන්ත තරගාවලිය සම කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා- නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙ දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට කේන් විලියම්සන් ඇතුලු නවසීලන්ත පිල සමත් විය. තරගාවලිය 1-1ක් ලෙස සමකරගත් නවසීලන්ත පිලද ප්‍රසාද ලකුණු 60ක් ටෙස්ට් ශූරතාවයේ තම නම ඉදිරියෙන් සටහන් කරගත්තේය. පිට පිටම 26වන තරගයත් ප්‍රථිපලයකින් යුතුව අවසන් වීම ලෝක වාර්තාවක් වූ අතර 2010 සිට අවසන් වරට […]

ශ්‍රී ලංකා විස්සයි විස්සේ නායක ලසිත්

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 01 වෙනිදායි. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී. නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ : ලසිත් මාලිංග […]

ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයක

[vc_row][vc_column][vc_column_text]ලබන ඔක්තොබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල්දමා ඒ වෙනුවට එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කරයි. ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ තිබූ ටෙස්ට් තරග 2 ලබන දෙසැම්බර් […]

Back To Top