Tag: Slider

දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට

දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ පකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 2 කින් ජය ගැනීමට අද සමත් වීමත් සමගින්. සෙන්වූරියන්හිදී පැවැති තරගයේ පළමු ඉනිමට පකිස්තානය ලකුණු 211 ක් රැස් කළා.දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 301 යි.පකිස්ථානය දෙවැනි ඉනිම සදහා ලකුණු 237ක් රැස් කළා. තරගය […]

ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වෙයි

2024 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සදහා ක‍‍‍මිදු මෙන්ඩිස් ඇතුලු තවත් ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ නම් නිර්දේශ වුණා. කමිදු මෙන්ඩිස් 2024 වසරේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ ටෙස්ට් තරගවලින්.ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට […]

සිංහ පුතුන්ට ලෝක කුසලානයට වරම් හිමි වෙයිද ?

2027 රග්බි ලෝක ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අනුව මලයාසියාව සමගින් පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව ආසියානු සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසෙන අතර, ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළහොත් ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත. ආසියානු රග්බි ඉහළ […]

පුහුණු තරග වලින් පහසු ජයක්

නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවති පළමු 20-20 පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 94 ක් රැස් කළා. බී ජාකොබ්ස් ලකුණු 39 යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 […]

සිංහ ධේනුවන් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි

2025 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද දිනයේදී හැකියාව ලැබුණා. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු තෙවන එක්දින තරගයෙන් ලකුණු 75කින් පරාජයට පත් වීමත් සමගයි. එම පරාජ‍යත් සමගින් නවසීලන්ත කණ්ඩායම ICC ලෝක කුසලානය ඍජු සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයට පත් වූ […]

ශ්‍රී ලංකා යෞවනියන් ආසියානු කුසලානයෙන් ඉවතට විසිවෙයි

වයස අවුරුදු 19න් පහළ ආසියනු කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද දවසේදී සිදුවුණා. ඒ සුපිරි හතර වටයේ තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්. මලයාසියාවේ ක්වාලාලම්පූර්හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා යෞවනියන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 98ක් පමණයි. එහිදී ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය […]

ශ්‍රී ලංකා පිල නවසීලන්තයට

නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලියට එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ඇතුළත්. තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වුණා. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. නායකයා ලෙස කටයුතු කරන්නේ, චරිත් අසලංක. […]

Back To Top