6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ අනුශූරතා දෙකක් ශ්‍රී ලංකාවට
6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ පිරිමි හා කාන්තා කන්ඩායම් ඉසව් ද්විත්වයේම අනුශූරතාවය 🥈 දිනා ගැනිමට ශ්‍රී ලංකාව සමත්වුන. ඒ අවසන් මහ තරග වලදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වෙමින්. මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලිය රටවල් 20ට අදික සංක්‍යාවකගේ සහභාගිත්වයෙන් ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැත්වෙනවා.
New Zealand tour of Sri Lanka | 1st ODI Match
කුසල් සහා අවිශ්ක ශ්‍රී ලංකා පිල ජයමාවතට ගෙන යයි
2015 වසරෙන් පසුව නවසීලන්තයට එරෙහිව එක් දින තරග ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු එක් දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමින්. දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 49 යි පන්දු 2 කදී කඩුලු 5 ක් […]
New Zealand tour of Sri Lanka | Practices ahead of 1st ODI Match
ඇෆ්ගනිස්තානය එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනි
බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා. ඊයේ පැවති තුන්වැනි එක්දින තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 5 කින්. සාජා හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ අනුව, ඔවුන් පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් රැස් කළා. මොහොමඩ් මහ්මදුල්ලා ලකුණු […]
ධනංජය ඇතුලු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රභලයන් කිහිපදෙනෙකු දකුණු අප්‍රිකාවට
ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු අද දිනයේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට […]
ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක්
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදුකොට තිබෙනවා. ඒ අනුව ආබාධයට ලක්වූ වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17ක් ඇතුළත්. තරගාවලිය එළඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිතයි. Charith Asalanka – Captain Pathum Nissanka Kusal Janith Perera Avishka Fernando Kusal Mendis Kamindu Mendis Janith LiyanageSadeera […]
New Zealand tour of Sri Lanka | 2nd T20I Match
New Zealand tour of Sri Lanka | 1st T20I Match
පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
නවසීලන්තය සමග පැවති පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 135 ක් රැස්කළා.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3.3 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවා […]
Galle Marvels establishes a unique franchisecricket brand in Sri Lanka
Galle Marvels has swiftly become a powerhouse in Sri Lankan franchise cricket. Representing the historic city of Galle and owned by Cricket Marvels LLC, USA, the team is dedicated to creating a cricket legacy that combines local talent with international standards. After achieving the runner-up position in the LPL 2024, Galle Marvels are now set […]