Tag: SLVENG

ශ්‍රී ලංකා පළමු ඉනිම 236 න් නවතියි

තම මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක්ද සමගින් වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කිරීමට මිලාන් රත්නායක සමත්වීමත්, ධනංජය ද සිල්වාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි අද (21 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 236 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කරන විට තම පළමු ඉනිම […]

Back To Top