Tag: Sold out

එක් තරගයක ප්‍රවේශපත්‍ර අවසන්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කොට ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 70%කට පමණ ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගය […]

Back To Top