ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක තරගයක් අතරතුර, නිසි අවසරයකින් තොරව, ඩුබායි හි ලීග් තරගයකට සහභාගී වීම දසුන්ට මෙම දඩය පැනවීමට හේතුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අත්සන් කර තිබෙන […]
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණයක්
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම, අද සමත් වුණා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය, ලකුණු 174 කින් ජය ගනිමින්. ඒ, සමගින් තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය, 2 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම, […]
චරිත් අසලංක ගෙන් නායකත්වයේ ඉනිමක්
ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු […]
Sri Lanka Practice Session ahead of 1st ODI
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක […]
SSC පිළ බේරාගන්නට චරිත් ඇතුළු තිදෙනෙකු ලංකාවට
මේ දිනවල ක්‍රියාත්මක අන්තර්සමාජ තුන්දින තරගාවලියේ දී SSC ක්‍රීඩා සමාජය යම් පසුබෑමකට ලක්ව සිටින ආකාරය පසුගිය තරග කිහිපය තුළ දැකගත හැකි විය. මේ තත්වයෙන් කණ්ඩායම මුදවාගැනීම වෙනුවෙන් ILT20 තරගාවලිය වෙනුවන් එක්ව සිටි ක්‍රීඩකයන් වන චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක එම ලීගයේ කොන්ත්‍රාත්තුව අතහැර යළි මෙරටට පැමිණ ඇත. SSC කණ්ඩායම මේ වන විට ලීග් […]
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට
මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ දී සිදුවුණා.ඒ ස්කොට්ලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව පැවති සුපිරි හය වටයේ තරගයද වර්ෂාවට සේදී යාම හේතුවෙන්. ඒ අනුව සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා. මූලික වටයේදී […]
Kamindu Mendis become the ICC Emerging Men’s Cricketer of the Year
Kamindu Mendis, who shone for Sri Lanka with consistent batting displays in the year gone by, has been named as the ICC Men’s Emerging Cricketer of the Year. Mendis, who scored 1451 runs across formats at an average just above 50, rubbed shoulders with some of the greats of the game in 2024. The flamboyant […]
දැහැමි සෙනෙත්මා පිත්තෙන් ශ්‍රී ලංකා පිලට හොද ආරම්භයක්
වයස අවුරුදු 19 පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමග අද පැවති තරගය ලකුණු 139කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.තරගය පැවැත්වුනේ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවරදි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස 19 පහළ කාන්තා කණ්ඩායම පන්දුවර 20 ඇතුළත කඩුලු 6 කට ලකුණු 162ක් රැස් කළා.දැහැමි සෙනෙත්මා ලකුණු 55ක් ලබා ගත් අතර […]
ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වෙයි. ඉකුත්දා අවසන් වූ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ […]