Tag: Sri Lanka Cricket

ශ්‍රී ලංකා පිළේ වසර 50ක් ඉපැරැණි ලෝක කුසලාන වාර්තාවක් අලුත් වෙයි

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ වාර්තාව අලුත් කරන්නට මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුසංඛ අද දිනයේදී සමත් විය. ඒ වසර 50ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලමිනි. මින් පෙර 1983 ලෝක කුසලාන තරගාවලියේ දී විනෝදන් ජෝන් හා රුමේෂ් රත්නායක අවසන් කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ […]

මෙවර ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය කුසල්ගේ පිත්තෙන්

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය තමා සතු කරගන්නට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා අද දිනයේදී සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රවේගකාරී ඉනීමක් දියත් කරමිනි. කුසල් පෙරේරා අද දිනයේදී සිය අර්ධ ශතකය පන්දු 22කදී වාර්තා කිරීමට සමත් විය. නමුත් ඔහුගේ ඉනීම ලකුණු 51කදී නිමා කරන්නට ලොකී ෆර්ගසන්ට හැකි විය. කුසල් […]

තේරීම් කමිටුවෙන් ක්‍රීඩා ඇමතිවරයාට පිළිතුරු ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ පරාජයට තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය වගකීම භාර ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඊට පිළිතුරු වශයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකොට ඇත. එහි සදහන් කොට ඇත්තේ එලෙසින් තේරීම් කමිටුවට චෝදනා කිරීම හෝ විවේචනය කිරීමට නෛතික හා […]

අපි මේ පාර එන්නෙ මේ ක්‍රිකට් එක හදලා අලුත් බ්‍රෑන්ඩ් එකක් හදන්න – අර්ජුන රණතුංග

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අද දිනයේදී පත් කළ අතර එහි සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමිවිය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා සදහන් කොට ඇත්තේ වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවදානය යොමු කරන බවයි. ක්‍රීඩා ඇමතිතුමා සෑහෙන කාලයක් මේක දිහා බලන් ඉඳලා තමයි මේක පත් කරලා තියෙන්නෙ. මටත් වගකීමක් බාරදීලා තියෙනවා. වැඩි ප්‍රමණයක් මගේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු පාලක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අතුරු පාලක කමිටුවේ සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමි වද්දී මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්.අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ , නීතීඥ […]

ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියත් කල්දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත් වීමට නියමිතව තිබුණි. නමුත් එය නොවැම්බර් මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය කල්දැමීමට […]

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගය තවදුරටත් අවදානමේ ?

ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලබන පරාජයන් හමුවේ විවිධ පාර්ශව වලින් එල්ල වන චෝදනා හමුවේ ක්‍රිකට් ලේකම් වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුවෙන් ඉල්ලා […]

පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි

ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනස්සල්ල සහ සිය කලකිරීම ප්‍රකාශ කොට ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි සහ පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි. මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත දක්‍ෂතා […]

ශ්‍රී ලංකා නැගී එන පිළ පළමු ඉනීමේ තවත් ලකුණු 32ක් පිටුපසින්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය තුන්වන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවන දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 81ක් කොට සිටියහ. ඔවුන් අද දිනයේ දී තවත් කඩුලු 4ක් […]

Back To Top