ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග දෙකක් සදහා සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නම් කෙරුණා. එහි නායකත්වය දරන්නේ ස්ටීවන් ස්මිත්. ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. Steve Smith (c) Travis Head (vc) Sean Abbott Scott Boland Alex Carey Cooper Connolly Josh Inglis Usman Khawaja Sam Konstas Matt Kuhnemann Marnus Labuschagne Nathan Lyon Nathan […]
දුර්වල පිතිකරණය නිසා තවත් තරගාවලි පරාජයක්
මෙම වසරේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත් වුණා.ඒ නවසීලන්තය සමග අද පැවැති දෙවැනි එක්දින තරගයේදී.එම තරගයෙන් නවසීලන්තය ජය ගත්තේ ලකුණු 113 කින්.හැමිල්ටන්හිදී පැවැති එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දු වාර 37කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දු වාර 37 ඇතුළත කඩුලු නවයක් දැවී ලකුණු 255 ක් රැස් […]
Sri Lanka tour of New Zealand | 2nd ODI Match
දෙවන එක්දින තරගය අද
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගය හෙට හැමිල්ටන් හිදී පැවැත්වෙනවා. තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම්, ශ්‍රී ලංකාවට හෙට තරගයේ ජයග්‍රහණය අනිවාර්යයි. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගය පැවැත්වෙන හැමිල්ටන් ක්‍රීඩාංගනයේදී පුහුණුවීම්වල නිරත වුණා. හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30ට තරගය ආරම්භවීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු […]
පලමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා පිලට
බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්, බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු […]
Sri Lanka tour of New Zealand | 1st ODI Match
Sri Lanka tour of New Zealand | Fan Album – 3rd T20I Match
Sri Lanka tour of New Zealand | 3rd T20I Match
කුසල් ජනිත් පෙරේරා 20/20 ක්‍රිකට් දිවියේ තම පළමු ශතකය රැස් කරයි
2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්.නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්. කාසියේ වාසිය දිනා ගනිමින් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.ඊට සාර්ථක පිළිතුරක් […]
එක්දින තරගය ලබන මස 13 වැනිදා හම්බන්තොටදී
සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා.තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්. පළමු ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.එම තරග, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.එක්දින තරගය […]
Sri Lanka tour of New Zealand | Practices ahead of 3rd T20
ගෙවුණු වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුණේ ?
2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්‍රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා. ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්‍රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට […]