2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්‍රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා. ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්‍රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට […]
Sri Lanka tour of New Zealand | Practices ahead of 1st T20
අපරාජිත සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ මූලික වටයේ B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්. අද දිනයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත්වුණේ බංග්ලාදේශ දහනමයෙන් පහළ කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]
New Zealand tour of Sri Lanka | 3rd ODI Match
New Zealand tour of Sri Lanka | 2nd ODI Match
වසර දොළහකට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලී ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ ඊයේ පැවති දෙවන තරඟය ජය ගනිමින්. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.වර්ෂාව හේතුවෙන් මෙම තරඟයේ එක් ඉනිමක් පන්දු වාර 47 සීමා කෙරුණා.ඒ අනුව නවසීලන්තය පන්දුවාර 45යි පන්දුවකදී සියලු ක්‍රිඩකින් දැවී ලකුණු 209 ක් රැස්කළා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර […]
කුසල්, කමිදු ඇතුලු 4ක් එක්දින සංචිතයෙන් ඉවතට
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් නම් කොට ඇති පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා […]
New Zealand tour of Sri Lanka | Practices ahead of 2nd ODI Match
New Zealand tour of Sri Lanka | 1st ODI Match
කුසල් සහා අවිශ්ක ශ්‍රී ලංකා පිල ජයමාවතට ගෙන යයි
2015 වසරෙන් පසුව නවසීලන්තයට එරෙහිව එක් දින තරග ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු එක් දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමින්. දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 49 යි පන්දු 2 කදී කඩුලු 5 ක් […]
New Zealand tour of Sri Lanka | Practices ahead of 1st ODI Match
ධනංජය ඇතුලු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රභලයන් කිහිපදෙනෙකු දකුණු අප්‍රිකාවට
ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු අද දිනයේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට […]