Tag: Sri Lanka Cricket

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක්

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදුකොට තිබෙනවා. ඒ අනුව ආබාධයට ලක්වූ වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17ක් ඇතුළත්. තරගාවලිය එළඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිතයි. Charith Asalanka – Captain  Pathum Nissanka  Kusal Janith Perera  Avishka Fernando  Kusal Mendis  Kamindu Mendis  Janith LiyanageSadeera […]

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමග පැවති පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 135 ක් රැස්කළා.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3.3 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවා […]

කණ්ඩායම් ත්‍රිත්වයක් ඍජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කරයි.

පළමු වරට පැවැත්වෙන ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් හෙට(10) දිනයේදී පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩක කෙටුම්පතට පෙරාතුව කණ්ඩායම් ත්‍රිත්වයක් ඍජුවම ගිවිසුම්ගතවූ ක්‍රීඩකයන් ලයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ගෝල් මාවල්ස්, හම්බන්තොට බන්ග්ලා ටයිගර්ස් සහ ජැෆ්නා ටයිටන්ස් යන කණ්ඩායම් මෙලෙසින් සිය Icon ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කොට ඇත. තරගාවලිය වෙනුවෙන් එක්වන කලම්බු ජගුවර්ස්, නුවරඑළිය කිංග්ස් සහ කැන්ඩි බෝල්ට්ස් […]

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද දිනයේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග පිළිබදව Ceylon Sports අපි තබන සටහනක් මේ. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ මේ දක්වා පවත්වා ඇත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 6ක් පමණි. මෙම තරග 6න් තරග 4ක්ම […]

ශ්‍රී ලංකා A කණ්ඩායම පසිදු සූරියබණ්ඩාර සහ නුවනිදු ප්‍රනාන්දු යටතට

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන නිළ නොවන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නිළ නොවන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ නායකත්වය පසිදු සූරියබණ්ඩාරට හිමි වී තිබෙනවා. සීමිත පන්දුවාර සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ නුවනිදු ප්‍රනාන්දුටයි. සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට වේගපන්දු යවන […]

අගමැතිනිය සහ ICC නිලධාරීන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නිලධාරීන් අතර හමුවක් අද දිනයේදී පැවැත්වුණා. එම හමුවට අභිනවයෙන් පත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ සභාපති සුමති ධර්මවර්ධන මහතා ද සහභාගි වුණා. පසුගිය වසර 7ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට එරෙහිව අත්කොටගෙන ඇති ප්‍රගතිය, මෙම හමුවට සහභාගි වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් […]

ලංකා T10 සුපර් ලීගය මහනුවරට

පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලිය මහනුවර දී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගි වෙයි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාර්වල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, නිගම්බු බ්‍රේව්ස් […]

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගාවලිය ලබන නම වැනිදා ආරම්භ වීමට නියමිතයි.20/20 තරඟ දෙකක් සහ එක්දින තරග තුනක් තරගාවලියට ඇතුළත්. තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ක්‍රමවේදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද මාධ්‍යයට නිකුත් කළා. එම ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.ඒ www.srilankacricket.lk වෙබ් අඩවියට […]

ටෙස්ට් විශේෂඥයන් කිහිපදෙනෙකු කල්වේලා ඇතුවම දේදුනු දේශයට

ෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු එළඹෙන නොවැම්බර් 12වනදා දකුණු අප්‍රිකාව බලා පිටත් […]

Back To Top