අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන […]
Women’s Asia Cup | Sri Lanka Vs Bangladesh | Photo’s
විචිත්‍රවත් සමාරම්භක උළෙලකින් ‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වනු ඇත. එම තරගාරම්භයට පෙර නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් […]
LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්
පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා ද පස්වැනි […]
යූත් ලීංග් ක්‍රිකට් ශූරතාව කොළඹ උතුර සන්තකයට
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුරු පිල අද (01 දා) පස්වරුවේ සමත්විය. කොළඹ එස්එස්සී පිටියේ පැවැති කොළඹ උතුර හා කොළඹ දකුණ කණ්ඩායම් අතර අවසන් මහා තරගයේදී කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට කොළඹ උතුර […]
ප්‍රධානතම විස්සයි-20 ශූරතාව එන්.සී.සී.කණ්ඩායමට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලි 2024 ශූරතාව දිනා ැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය අද සමත්විය. කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පන්දුවාර […]
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ලකුණු 65කින් එංගලන්තය පරදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ෂාරුජාන් ෂන්මුගනාතන්, මහිත් පෙරේරා හා දිනුර අබේවික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කිරීමෙන් තරග 3කින් […]
එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් මහ සටනට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එන්.සී.සී, සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත්වී සිටිති. අවසන් පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී බී.ආර්.සී, සහ එන්. සී. සී. අතර තරගය කාසියේ වාසිය මත අවසන් මහ තරග අවස්ථාව තීරණය කෙරිණි. එහිදී කාසියේ වාසිය […]
LPL පස්වැන්නට ‘පවර් බ්ලාස්ට්‘ එක්වෙයි
ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත. සෑම ඉනිමකටම 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී යොදාගනු ලබන මෙම ‘පවර් බ්ලාස්ට්‘ විශේෂාංගය එක් කිරීමේදී සිදුකෙරෙන්නේ යාර […]
සිල්වර්වුඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ලෙසින් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ලික හේතූන් මත තමා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කර සිටියි. “ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ් උදවිය සමග දැඩි සංවාදයකින් පසු මේ තීරණය ගත්තේ .මම නැවත ගෙදර ගිහිල්ලා ඔවුන් […]
නදීෂා ලේකම්ගේ ඔලිම්පික් සිහිනයට ලං වෙද්දී යුපුන් යළිත් ආබාධයට ලක් වෙයි
102වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය අද දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනයේදී වැඩි කතාබහට ලක් වූ තරග ඉසව්වන් බවට පත් වූයේ කාන්තා හෙල්ල විසිකිරීම, පිරිමි මීටර් 100 සහ 400 යි. අද උදෑසනම පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 55.77ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා. මෙම දක්ෂතාවත් සමගින් […]