Tag: Sri Lanka

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට

මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ දී සිදුවුණා.ඒ ස්කොට්ලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව පැවති සුපිරි හය වටයේ තරගයද වර්ෂාවට සේදී යාම හේතුවෙන්. ඒ අනුව සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා. මූලික වටයේදී […]

Kamindu Mendis become the ICC Emerging Men’s Cricketer of the Year

Kamindu Mendis, who shone for Sri Lanka with consistent batting displays in the year gone by, has been named as the ICC Men’s Emerging Cricketer of the Year. Mendis, who scored 1451 runs across formats at an average just above 50, rubbed shoulders with some of the greats of the game in 2024. The flamboyant […]

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටියා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරඟ දෙකක් සහ එක් දින තරග දෙකක් ඇතුලත්.පළමු ටෙස්ට් ක්‍රිකට් […]

වනිදුට කඩුලු 300යි!

20-20 ක්‍රිකට් තරගවල කඩුලු 300 ලබා ගැනීමට වනිදු හසරංග ඊයේ සමත් වුණා. ඒ, ‘අයි එල් ටී ටුවෙන්ටි’ තරගාවලියේ සාජා වොරියස් සහ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී. එම තරගයෙන්, ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 10 කින්. තරගය ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමි කර ගත් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට […]

අවු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානේ දෙවැනි ජයග්‍රහණයද අද වාර්තා කරයි

වයස අවුරුදු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණයද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකාවන් අද සමත් වුණා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 81 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඒ අනුව ඔවුන් පන්දු වාර විස්ස ඇතුලත […]

තරග රැසකටම වර්ෂාවෙන් බාධා

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. දෙවන දින (18) තරගය නිම වන විට ලකුණු 127කට කඩුලු තුනක් රැස් කර සිටි පොලීසිය අද […]

Sri Lanka claim big win over hosts Malaysia at ICC U19 Women’s T20 World Cup 2025

A dominant Sri Lanka got their ICC U19 Women’s T20 World Cup 2025 off to a strong start when they defeated hosts Malaysia by 139 runs at Bayuemas Oval on Sunday. Both teams were playing their first match of the tournament, with Malaysia making their debut at the World Cup.Having been put into bat, Sri […]

දැහැමි සෙනෙත්මා පිත්තෙන් ශ්‍රී ලංකා පිලට හොද ආරම්භයක්

වයස අවුරුදු 19 පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමග අද පැවති තරගය ලකුණු 139කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.තරගය පැවැත්වුනේ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවරදි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස 19 පහළ කාන්තා කණ්ඩායම පන්දුවර 20 ඇතුළත කඩුලු 6 කට ලකුණු 162ක් රැස් කළා.දැහැමි සෙනෙත්මා ලකුණු 55ක් ලබා ගත් අතර […]

ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වෙයි. ඉකුත්දා අවසන් වූ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ […]

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉවතට?

දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (11) හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවේදී ය. එම ක්‍රීඩාංගණයේ දැනට පවතින තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කැඳවා තිබූ […]

අවසන් තරගයේ වෙනස්ම පිතිකරණයක් !

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලිය, තරග 2 ට 1 ක් ලෙස ජය ගත්තේ, නවසීලන්තයයි. තුන්වැනි තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී. ‍ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්‍ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඉනිම ආරම්භ කළේ, පැතුම් […]

Back To Top