[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
2022 විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට!
[vc_row][vc_column][vc_column_text] මේ වසරේ පැවැත්වීමට නියමිත 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉන්දීය සංවිධානයෙන් යුතුව ඩුබායි හීදී හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත වනවා. කොවිඩ් වසංගතය නිසා 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලානය 2021 වසර තෙක් කල් දැමුණා. මේ හේතුව නිසාවෙන් 2022 වර්ෂයේදීද විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසන්. 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි. 2015 ලෝක කුසලාන […]
ලෝක වාර්තා රැසකින් සැරසුන ශ්‍රී ලංකාවේ මංගල ලෝක කුසලාන තරඟය
[vc_row][vc_column][vc_column_text] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම අදහසකට අනුව 2007 වර්ෂයේදී ඉතිහාසයේ පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පවත්වන ලදී. මෙහිදී තරඟාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගී වූ අතරම ශ්‍රී ලංකාවද එම කණ්ඩායම් 12න් එක් කණ්ඩායමක් විය. හා හා පුරා කියා ශ්‍රී ලංකාව විසින් තම මංගල ලෝක කුසලාන තරඟයට එක් වූයේ කෙන්යාවත් සමගය. 2007 ලෝක කුසලාන අනුශූරයන් ද වූ ශ්‍රී ලංකාව ඒ […]
Sri Lanka Vs Papua New Guinea – 2nd Warmup Match -Photo
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
දෙවැනි පෙරහුරුවත් ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජය ගනියි
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14 දා) සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු […]
Under 19 Sri Lanka Squad for the Bangladesh Series
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket’s Selection Committee selected the following 20 member Sri Lanka U19 squad to play the 05 match series vs touring Bangladesh U19 team. Minister of Youth and Sports Honorable Namal Rajapaksa ratified the squad. The 05 match ODI series vs Bangladesh will commence on the 15th October 2021 at the Rangiri Dambulla International Cricket […]
අලුත් හැඩකින් එන දෙවැනි LPL තරගාවලියේ තරග 20 ක් කොළඹදී
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ. එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් ප.ව. 7.30 ට උරෙන් උර ගැටෙති. ගිය වසරේ […]
බංග්ලාදේශයට එරෙහි පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්
[vc_row][vc_column][vc_column_text]මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ. අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය […]
1st Warmup Match | Sri Lanka Vs Bangladesh – Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශූරතා ශාපය නිමාකරගත් ශ්‍රී ලංකා ලෝක ශූරතා තරඟය!
[vc_row][vc_column][vc_column_text] 2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වූයේ බංග්ලාදේශය කේන්ද්‍ර කොටගෙනය. ඒ වන විටත් ශ්‍රී ලංකාව වසර 7ක කාලයක් තුළ ක්‍රිකට් ලෝක ශූරතා 4 ක අනුශූරතාවයෙන් සෑහිමකට පත්වී සිටියේය. ඒ 2007 සහ 2011 ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් 2009 සහ 2012 විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් ය. ශ්‍රී ලංකාව ඒ වන විට ලෝක කුසලාන අවසන් මහා තරඟ පරාජයන් ගෙන් හෙම්බත්ව සිටි කාලයක් උදා […]
‘කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රීඩා කරන්න සූදානම්’ – දිනේෂ් චන්දිමාල්
[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය හෙට (12 දා) අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය ඉලක් කර ගනිමින් ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමෙන් පසු […]
විදෙස් ක්‍රීඩකයන් 74ක LPL තරගාවලියට
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 677 දෙනෙකු ලියාපදිංචි විය. මෙම ක්‍රීඩකයන් අතුරින් එළඹෙන ඔක්තෝබර් මස 27වනදා පැවැත්වෙන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 225කගේ අයදුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමත කොට ඇත. ඒ අතරින් ක්‍රීඩකයන් 74 […]