[vc_row][vc_column][vc_column_text]ඒ 2000 වර්ෂයේ සැප්තැම්බර් මස 28 වනදා , බ්‍රහස්පතින්දා, රූපවාහිනී තිරය ඉදිරිපිට දෙනෙත් අයා බලා සිටියේ කුමක් සිදු වේදැයි කුතුහලයෙනි. මම පමණක් නොවෙයි ක්‍රීඩාවට හිතැති, නොමැති ලාංකික සැමගේ එදා දවසේ මාතෘකාව ඔලිම්පික් හෝ සුසන්තිකා ජයසිංහ නොවූයේ නම් එය පුදුමයකි. 1996න් පසුව වැඩිම පිරිසක් එක තැනකට වී රූපවාහිනී තිරය දෙස බලා සිටියා නම් ඒ අදින් වසර 21කට […]
මහේලට අවසන් ක්‍රීඩකයන් 11 තේරීමට අවසර
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙසින් පසුගියදා පත් කෙරිණි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරන අතර එම වටයේදී මහේලගේ දායකත්වය කණ්ඩායමට හිමිවනු ඇත. මහේල ජයවර්ධනට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා […]