Tag: T10

මරාතා ඇරබියන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් මෙවර මිලදී ගනී

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ පස්වන අදියර සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙවර ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලොව පුරා රටවල් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 1186ක් පමණ ඉදිරිපත් වී සිටියහ. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ක් පමණක් සහභාගි වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමෙහි රදවාගනිද්දී ඉසුරු උදානද බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙහි රදවාගැනීමට කණ්ඩායම් හිමිකරුවන් තීරණය […]

Back To Top