Tag: Test Championship

ශ්‍රී ලංකාව 2021-23 ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය එළඹෙන නොවැම්බර් ආරම්භ වේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් එළඹෙන නොවැම්බර් මාසයේ දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ThePapare.com වෙත වාර්තා වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම ටෙස්ට් තරග දෙක ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිත මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ […]

Back To Top