Tag: Test Match

ඔස්ට්‍රේලියා කණ්ඩායම 2-0 ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගනි!

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 9 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තරගාවලිය ජයගත්තේ තරග 2 ට 0 ක් ලෙසයි. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දිමුත් කරුණාරත්න සහභාගී වූ අවසන් අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි. පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු […]

ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි

මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]

Back To Top