Tag: The Papare

දසුන් ඇතුළු ‘ග්‍රේස්’ පිරිවර විස්සයි-20 ශූරයෝ වෙති

[vc_row][vc_column][vc_column_text]දින 12 ක් මුළුල්ලේ කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැති ඩයලොග් ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන්  පැවැති අවසන් මහ තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 42 ක ජයක් විශිෂ්ඨ ජයක් වාර්තා කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් ක්‍රීඩකයෝ දේශීය විස්සයි-20 ශූරයින් ලෙස අද (24 දා) කිරුළු පැළඳූහ. තරගාවලියේ එකම අපරාිත කණ්ඩායම වූ ග්‍රේස් පිලට […]

Back To Top