20-20 ක්‍රිකට් තරගවල කඩුලු 300 ලබා ගැනීමට වනිදු හසරංග ඊයේ සමත් වුණා. ඒ, ‘අයි එල් ටී ටුවෙන්ටි’ තරගාවලියේ සාජා වොරියස් සහ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී. එම තරගයෙන්, ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 10 කින්. තරගය ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමි කර ගත් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට […]
ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වෙයි
2024 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සදහා කමිදු මෙන්ඩිස් ඇතුලු තවත් ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ නම් නිර්දේශ වුණා. කමිදු මෙන්ඩිස් 2024 වසරේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ ටෙස්ට් තරගවලින්.ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට […]