Tag: Winner

සුසන්තිකා ජයසිංහගේ රිදී පදක්කමට අදට වසර 21යි

[vc_row][vc_column][vc_column_text]ඒ 2000 වර්ෂයේ සැප්තැම්බර් මස 28 වනදා , බ්‍රහස්පතින්දා, රූපවාහිනී තිරය ඉදිරිපිට දෙනෙත් අයා බලා සිටියේ කුමක් සිදු වේදැයි කුතුහලයෙනි. මම පමණක් නොවෙයි ක්‍රීඩාවට හිතැති, නොමැති ලාංකික සැමගේ එදා දවසේ මාතෘකාව ඔලිම්පික් හෝ සුසන්තිකා ජයසිංහ නොවූයේ නම් එය පුදුමයකි. 1996න් පසුව වැඩිම පිරිසක් එක තැනකට වී රූපවාහිනී තිරය දෙස බලා සිටියා නම් ඒ අදින් වසර 21කට […]

Back To Top