එක්දින තරග 3 කට ශ්‍රී ලංකා පිල 16 දා බංග්ලාදේශයට

[vc_row][vc_column][vc_column_text]එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

දිවා/රාත්‍රී තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියද ජෛව ආරක්ෂිත පරිසරයකට ලඝු කොට (Bio Bubble) පැවැත්වෙන අතර තරග 3 ම ඩාකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඒක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අන්තර් සංචිත පුහුණු තරගයකට ක්‍රීඩා කරනු ඇත.

තරග කාලසටහන
දිනය තරගය ක්‍රීඩාංගණය
මැයි 16 ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය බලා පිටත්වීම
මැයි 21 අන්තර් සංචිත පුහුණු තරගය ජාතික පුහුණු විද්‍යායතනය පිටිය
මැයි 23 පළමු ඒක්දින තරගය ශ්රේ බංග්ලා
මැයි 25 දෙවැනි ඒක්දින තරගය ශ්රේ බංග්ලා
මැයි 28 තෙවැනි ඒක්දින තරගය ශ්රේ බංග්ලා

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top