ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්ථානය තරගබිමට

[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මූලික වටයේ තරග සියල්ල අද නිමාවට පත් වුණා. ඒ අනුව හෙට දිනයේ සිට අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ තෙවන අර්ධ අවසන් පූර්ව තරගය වෙනුවෙන් අනිද්දා ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එම තරගයේ දී තරග වදින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. එම තරගය අනිද්දා උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතය.

ඇෆ්ගනිස්තාන සංචිතය

Gulbadin Naib (skipper), Mohammad Shahzad (wk), Afsar Zazai(wk) , Noor Ali Zadran, Sediqullah Atal, Karim Janat, Shahidullah Kamal, Sharafuddin Ashraf, Farid Ahmad Malik, Nijat Masood, Qais Ahmad, Sayed Shirzad, WafiullahTarakhil and Zubaid Akabir.

 

ශ්‍රී ලංකා සංචිතය

Lasith Croospulle, Shevon Daniel, Ashen Bandara, Sahan Arachchige (c), Ahan Wickramasinghe, Lahiru Udara (WK), Ravindu Fernando, Ranitha Liyanarachchi, Nuwanidu Fernando, Sachitha Jayatilaka, Vijayakanth Viyaskanth, Nimesh Vimukthi, Lahiru Samarakoon, Nuwan Thushara, Isitha Wijesundera

 

 

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top