මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ වසර 26ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලන්නට ක්වින්ටන් ඩි කොක් අද දිනයේදී සමත් විය. ඒ මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු විසින් එක්දින ඉනීමක රැස්ජළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්
ඩිකොක් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 174ක් රැස්කිරීමට සමත් වූ අතර පන්දු 140කදී හතරේ පහර 15ක් හා හයේ පහර 7ක් සමගින් එම ලකුණු 144 රැස්කිරීමට ඔහු සමත් විය
මීට පෙර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය නොදැවී ලකුණු 151 ක් රැස්කරමින් එම වාර්තාවට හිමිකම් කී අතර, එය ඉන්දියාවේ මුම්බායි හි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද වන තෙක් වාර්තා වූ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණි.