දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනකුට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]

ලෝක කුසලාන තරගාවලිය අභියසදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් ගැටලුවක් පැන නැගී ඇත. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු ප්‍රභලතම වේගපන්දු යවන්නෙකු වන ඇන්රිච් නෝකියාට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇත.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක සිසන්දා මංගලාට ද ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට ඇත. එම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට ලිසාඩ් විලියම්ස් හා ඇන්ඩිල් පෙලුක්වායෝ දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතයට කැඳවා ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top