15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් අද දිනයේදී සමත් වුණා.
ඔහු මෙලෙසින් රිදී පදක්කම දිනාගත්තේ වයස අවුරුදු 50-60 මාස්ටර්ස් කාණ්ඩයේ කිලෝග්රෑම් 80ට වැඩි බරපන්තියෙන් තරග වදිමින්. එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වුණේ ඉන්දීය ක්රීඩකයෙකි.
ශ්රී ලංකා නාමය ලොවක් ඉදිරියට ගෙන ගිය නිමල් වන්නිආරච්චිට Ceylon Sports අපගේ උණුසුම් සුබපැතුම් එක් කර සිටිමු.