ලෝක කුසලානය සඳහා වන එංගලන්ත සංචිතය නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය මීට සුළු වේලාවකට පෙර නම් කරනු ලැබුවා. වර්තමානයේදී ලොව අංක 1 විස්සයි විස්ස කණ්ඩායම ලෙසින් වැජඹෙන ඔවුන් සුපුරුදු පරිදි තම නායකයා ලෙසින් Eoin Morgan ව නම්කර තිබෙනවා.

කෙසේ වෙතත් කණ්ඩායමේ Ben Stokes ගෙන් හිස්වන ස්ථානයට Liam Livingstone සහ Sam Curran යන ක්‍රීඩකයන් ගෙන් පිරවීමටද වේග පන්දු යවන ක්‍රීඩක Jofra Archer ගෙන් හිස්වන ස්ථානයට වර්තමානයේදී දක්ෂතා අතර සිටිනා Chris Jorden, Tymal Mills හා David Willey යන අයගෙන් පිරවෙනු ඇති. කෙසේ වෙතත් කණ්ඩායම වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයන් අතරේ දඟ පන්දුවට හිතකර තණතීරු වලදී Adil Rashid සහ Moeen Ali පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. ප්‍රහාරක ආරම්භක පිතිකරුවන් දෙපළ වන Jos Butler සහ Jason Roy මෙන්ම Jonny Bairstow කෙරෙහිද අනිවාර්ය අවධානය ප්‍රතිවාදීන් යොමු කළ යුතුමය

එංගලන්තය සංචිතය

Eoin Morgan (C)
Moeen Ali
Jonny Bairstow
Sam Billings
Jos Buttler
Sam Curran
Chris Jordan
Liam Livingstone
Dawid Malan
Tymal Mills
Adil Rashid
Jason Roy
David Willey
Chris Woakes
Mark Wood.

අතිරේක ක්‍රීඩකයන්
Tom Curran
Liam Dawson
James Vince

 

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top