ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් තරගාවලිය ඇරඹේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස 31 වැනිදා සිට අප්‍රේල් මස දෙවැනි සතිය දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ හා බී ලෙස කාණ්ඩ 2 කින් තරග පැවැත්වෙනවා. ඒ කාන්ඩය යටතේ කණ්ඩායම් 14 ක් තරග වදින අතර බී කාණ්ඩයෙන් තරග වදින් කණ්ඩායම් ගණන 12 ක්. ඒ කාණ්ඩායේ කණ්ඩායම් අතරින් මූලික වටයේදී පෙරමුණ ගන්නා කණ්ඩායම් 8 සුපර් එයිට් වටය සදහා සුදුසුකම් ලබනවා. අනතුරුව ඔවුන් සිව්දින තරග ක්‍රීඩා කරන අතර අනෙක් කණ්ඩායම් 6 පළඝ කාණ්ඩයෙන් තරග වදිනවා. ඔවුන්ට එහිදීද හිමි වන්නේ තුන්දින තරගයි.

බී කාණ්ඩයෙන් තරග වදින කණ්ඩායම් ලීග් ක්‍රමයට එක් එක් කණ්ඩායම් සමග තරග කිරීමට නියමිතයි. මූලික වටය අවසානයේදී පෙරමුණ ගන්නා කණ්ඩායමට එහි ශුරතාව හිමි වනවා. ඒ කාණ්ඩයේ තරගාවලිය අප්‍රේල් මස පළමු සතියේදී බී කණේඩයේ තරගාවලිය අප්‍රේල් මස දෙවැනි සතියේදීත් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා

 

පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ තරගාවලිය
ඒ කාණ්ඩය බී කාණ්ඩය
සී.සී.සී. සැරසන්ස්
කෝල්ට්ස් හලාවත මේරියන්ස්
එස්. එස්. සී. ටැමිල් යුනියන්
යුද හමුදා එන්. සී. සී.
බී. ආර්. සී. රාගම
මුවර්ස් බදුරලිය
මීගමුව ලන්කන්

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top