Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ එක්දින වගතුග

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අනිද්දා එනම් අගෝස්තු මස 31වනදා පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. එමෙන්ම ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ද පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය.

පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ එක්දින ඉතිහාසය පිළිබඳව Ceylon Sports අප තබන සටහනක් මේ. පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනය 2023 ආසියානු කුසලාන තරඟ තුනකට පමණක් සත්කාරකත්වය සපයන අතර, මීට පෙර එක්දින ජාත්යන්තර තරඟ 33 ක්, විස්සයි20 තරඟ 23 ක් සහ ටෙස්ට් තරඟ 9 ක් සඳහා සත්කාරකත්වය ලබා දී ඇත. ක්රීඩා කළ තරඟ තුනම ජය ගනිමින් ඉන්දියාව පල්ලෙකැලේ ක්රීඩාංගණයේ අපරාජිත වාර්තාවක් තබා ඇත. පාකිස්තානය ක්රීඩා කළ තරඟ 5 න් 2 ක් ජයගෙන ඇති අතර ශ්රී ලංකාව ඔවුන් සහභාගී වූ තරඟ 31 න් 15 ක් පමණක් ජයගෙන ඇත. බංග්ලාදේශය පල්ලෙකැලේදී ක්රීඩා කළ එකම තරඟය ජයගෙන ඇත.

පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ තොරතුරු ආරම්භ කළේ: 2009 ආසන ධාරිතාව: 35,000 අන්ත දෙක: හුන්නස්ගිරිය අන්තය සහ රිකිල්ලගස්කඩ අන්තය ජාත්යන්තර තරග : ටෙස්ට් 9, T20I 23 සහ එක්දින 33 පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ එක්දින දත්ත තරඟ: 33 ශ්රී ලංකාව ජයග්රහණය කළ තරග: 15 සංචාරක කණ්ඩායම ජයග්රහණය කළ තරග : 15 ප්රතිඵලයක් රහිත තරග : 1 ප්රථමයෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම ලද ජයග්රහණ: 14 ජයග්රාහී හඹා යාම්: 18 ඉහළම ලකුණු : 363/7 දකුණු අප්රිකාව, ශ්රී ලංකාවට එරෙහිව 2018 දී ඉහළම සාර්ථකම හඹා යාම:

2022 දී ශ්රී ලංකාව, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඕවර 49.4 කදී ලකුණු 314/6 පළමු ඉනිමේ සාමාන්ය ලකුණු: 248 අඩුම ලකුණු: 2022 දී සිම්බාබ්වේ ලකුණු 70කට දවා ගැනීමට ශ්රී ලංකාවට හැකිවිය. ඉනීමක වැඩිම ලකුණු: ඊබ්රහිම් සද්රාන් (ඇෆ්ගනිස්ථානය) – 2022 දී ශ්රී ලංකාවට එරෙහිව පන්දු 138 කදී 162 හොඳම පන්දු යැවීමේ ඉනිම: මිචෙල් ජොන්සන් (ඕස්ට්රේලියාව) – 2011 ශ්රී ලංකාව එදිරිව ඕවර 10කදී 31ට කඩුලු 6 වැඩිම ලකුණු: තිලකරත්න ඩිල්ෂාන් (ශ්රී ලංකාව) – ඉනිම 15කදී ලකුණු 939 වැඩිම කඩුලු: ලසිත් මාලිංග (ශ්රී ලංකාව) – තරග 16කදී කඩුලු 24 මුළු හයේ පහර: හයේ පහර 206 යි වැඩිම හයේ පහර: දසුන් ශානක (ශ්රී ලංකාව) – හයේ පහර 16 යි මුළු හතර: හතරේ පහර 1363 වැඩිම හතරේ පහර: තිලකරත්න ඩිල්ෂාන් (ශ්රී ලංකාව) – හතරේ පහර 107 යි මුළු අර්ධ ශතක: 78 අර්ධ ශතක වැඩිම අර්ධ ශතක : පැතුම් නිශ්ශංක (ශ්රී ලංකාව) – අර්ධ ශතක 4 මුළු ශතක: ශතක 18 වැඩිම ශතක: තිලකරත්න ඩිල්ෂාන් (ශ්රී ලංකාව) – ශතක 5 ඉහළම සබදතාවය : 282 උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් (ශ්රී ලංකාව) – සිම්බාබ්වේට එරෙහිව 2011 දී වැඩිම ස්ටම්ප් කිරීම් : කුමාර් සංගක්කාර (ශ්රී ලංකාව) සහ කුසල් මෙන්ඩිස් (ශ්රී ලංකාව) – ස්ටම්ප් කිරීම් 3 වැඩිම උඩපන්දු රැකගත් ක්රීඩකයා : ධනංජය ද සිල්වා (ශ්රී ලංකාව) සහ තිසිර පෙරේරා – උඩ පන්දු 7 බැගින් මහනුවරදී ශ්රී ලංකා පිළේ එක්දින වාර්තා තරඟ: 31 ජයග්රහණ: 15 පරාජයන්: 15 ප්රතිඵලයක් රහිත: 1 ප්රථමයෙන් පන්දුවට පහරදී ජයග්රහණ: 8 ජයග්රාහී හඹායාම්: 7 වැඩිම ලකුණු : 327 අඩුම ලකුණු : 167 මහනුවරදී ඉන්දීය පිළේ එක්දින වාර්තා තරඟ: 3 ජයග්රහණ: 3 ප්රථමයෙන් පන්දුවට පහරදී ජයග්රහණ: 1 ජයග්රාහී හඹායාම්: 2 වැඩිම ලකුණු : 294 මහනුවරදී පාකිස්තාන පිළේ එක්දින වාර්තා තරඟ: 5 ජයග්රහණ: 2 පරාජයන්: 3 ජයග්රාහී හඹායාම්: 2 වැඩිම ලකුණු : 287 අඩුම ලකුණු : 192

-චතුර රාමනායක-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top