ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවෙක් හා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි.

[vc_row][vc_column][vc_column_text]

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට ඇත. එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යවා ඇත.

ලෝක කුසලාන සංචිතයට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඇති බවයි වාර්තා වන්නේ. නිළ සංචිතය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි වාර්තා පළ වන්නේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top