සිව්දින තරගයේ දෙවැනි දිනත් වැස්ස නිසා අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි පළමු සහ එකම සිව්දින කිකට් තරගයේ දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය පැවැත්වීමට අවස්ථාවක් නොවීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත මෙම තරගය වර්ෂාවට සේදී ගිය දෙවැනි දිනය බවට පත්වූයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමේ අවස්ථාවක් නොතබමිනි.

මෙම තරගයේදී කොදෙව් කණ්ඩායම ක්‍රේග් බ්‍රැත්වයිට් විසින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල චරිත් අසලංක විසින්ද මෙහෙයවනු ලබති.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top